රෝවර් අඟහරු හාරයි.

Sunday, 10 February 2013 - 13:38

%E0%B6%BB%E0%B7%9D%E0%B7%80%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

ඇමරිකානු නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ කියුරියෝසිටි ගවේෂණ යානය ඊයේ තවත් ඓතිහාසික පියවරකට එළඹුනා. ඒ අඟහරු මතුපිට ගැඹුරු කැණීමක් සිදුකිරීමෙන්. පෘථිවියෙන් පිටත ආකාශ වස්තුවක මිනිසා විසින් සිදුකරන ලද පළමු ගැඹුරු කැණීමද එයයි. සෙන්ටිමීටර 6 ක වට ප්‍රමාණයකින් යුත් මෙම කැණීම් සිදුකළේ කියුරියෝසිටි යානයේ රොබෝ යන්ත්‍ර මගින්. එහිදී ලබාගන්නා ලද පස් සාම්පල ඉදිරි දිනවලදී අභ්‍යාවකාශයේදීම පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. අඟහරු ග්‍රහයාගේ නිරක්ෂය ආසන්නව පිහිටි ගේල් ආවාටය තුළයි මෙම කැණීම සිදුකර ඇත්තේ. නාසා අඟහරු ගවේෂනවල මූලික අරමුණ වන්නේ අඟහරු ග්‍රහයා මත ජීවයේ පැවැත්මට හිතකර තත්ත්වයක් අතීතයේදී පැවතුනේද යන්න පිළිබඳව සොයා බැලීමයි.



ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More

ඊශ්‍රායල අගමැති අද අධිකරණය හමුවට
Sunday, 24 May 2020 - 13:14

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද ජෙරුසලම් අධිකරණයේදී... Read More

ඉන්දියාව දිනක වැඩිම කොරෝනා ආසාදිතයන්  සංඛ්‍යාව වාර්තා කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 10:55

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 6,767ක්... Read More