බාල ඞීසල් ආපසු යැවීමේ තීරණයක්.

Sunday, 10 February 2013 - 19:03

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9E%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ලංකා අයි. ඕ.සී. සමාගම විසින් ආනයනය කර තිබූ ප්‍රමිතියෙන් තොර ඞීසල් තොගය ආපසු හරවා යැවීමට තීරණය කර ඇති බව ලංකා අයි. ඕ.සී. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක සුබෝද් දක්වාල් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ තෙල් තොගයේ වර්ණයේ ද ගැටළුවක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන කළමනාකරණ අධ්‍යක්ෂකවරයා.

[MP3]s53140_1[/MP3]

ලංකා අයි. ඕ.සී සමාගම විසින් ආනයනය කර තිබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 5000 ක් නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන නිසා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව කොළොන්නාව තොග තෙල් ගබඩා පර්යන්තය ප්‍රකාශ කළා. එහි මාධ්‍ය ප්‍රකාශක නිශ්ශංක ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව එම තෙල් වෙළඳ පොලට නිකුත් කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. ඊයේ (09) ලබාගත් පර්යේෂන වාර්තාවෙන් පසුව මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළා.

 
[MP3]s53140_2[/MP3]



දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ (වීඩියෝ)
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More