රනිල්ට එරෙහි විකල්පයක්.

Monday, 11 February 2013 - 7:34

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

වයඹ සහ මධ්‍යම පළාත් මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව විකල්ප එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසනවා. හලාවත - බංගදෙණිය ප්‍රදේශයේ ඊයේ (11) පැවැති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

[MP3]s53153_1[/MP3]

මේ අතර, මාතර ඊයේ පැවැති රැස්වීමකට එක්වෙමින් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අත්තනායක කියා සිටියේ සියලූ දෙනා එක්ව බිම් මට්ටමින් සංවිධානය වී එක්ව ගමන් කළ යුතු බවයි.
 
[MP3]s53153_2[/MP3]



සමුද්‍රීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා නව වැඩපිළිවෙළක් නාවික හමුදාවෙන් (වීඩියෝ)
Monday, 01 June 2020 - 14:09

සමුද්‍ර පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මයික්‍රො... Read More

නිධන් හොරුන්ගේ පාරාදීසයක් වූ වනාත විල්ලුවේ පුද බිම (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:53

බලධාරීන්ගේ අවධානය නිසි කලට යොමු නොවීම නිසා ඝණ කැලෑවකින් වැසී... Read More

එජාප අර්බුදය ගැන අදත් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 01 June 2020 - 13:42

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ... Read More