මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාවට ලොකු අභියෝගයක්.

Monday, 11 February 2013 - 19:30

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මෙරට නූතන දේශපාලනයේ සහ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන, ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන දයාන් ජයතිලක සමග හිරු ප්‍රවෘත්ති අංශය සමග අද (11) විශේෂ සාකච්ඡාවක නිරත වුණා. 13 වන සංශෝධනය යටතේ පිහිටවනු ලැබූ පළමු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධුරයක් හෙඹවූ ඔහු, ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළා. ඔහු අවසන් වරට කටයුතු කළේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසයි. හිරු සංවාදයේ දී විවිධ පැතිකඩ ඔස්සේ අදහස් දැක්වූ දයාන් ජයතිලක, එළැඹෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි ආසන්නතම සහ දිගුකාලීන අභියෝගයන් පිළිබදව සඳහන් කළේ මෙලෙසින්.

 

[MP3]s53200[/MP3]



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More