කුරුණෑගල - හලාවත වෛද්‍යවරුන් අද වැඩ වරති.

Tuesday, 12 February 2013 - 8:07

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+-+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%92.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහ හලාවත මූලික රෝහලේ වෛද්‍යවරුන් අද (12) වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශය වෙත සදහන් කළේ හෙද ශිෂ්‍යාවක වෛද්‍යවරයෙකු විසින් අතවරයට ලක් කළ බවට පළ වන අසත්‍ය වාර්තාවලට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. ඒ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා.

[MP3]s53219[/MP3]