පොදුරඳ මඩුලූ මහලේකම්, කථානායක හමුවේ.

Tuesday, 12 February 2013 - 12:46

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B3+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා සහ කථානායක චමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙනවා. මහලේකම් කමලේෂ් ෂර්මා පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණියේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත  පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබදව සමාලෝචනයක් සිදුකිරීමටයි. කෙසේ නමුත් මහලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි පසු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ ශ්‍රී ලංකා සත්කාරකත්වය සම්බන්ධයෙන් මහලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශයක් සිදුනොකළ බව නිවේදනයක් නිකුත් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය අවධාරණය කළා.  මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමා වන හෙට දිනයේ සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන බවයි එහි වැඩිදුරටත් දැක්වුනේ. ඒ සම්බන්ධයෙන් සහ දැන් කථානායකවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කරුණු පැහැදිලි කරන නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි.

rn

[MP3]s53240[/MP3]  



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More