බ්‍රිතාන්‍ය මහ රැජින දිවයිනට.

Tuesday, 12 February 2013 - 18:24

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේදී නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවත්, ඊට බ්‍රිතාන්‍ය මහ රැජින සහභාගි වන බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක චමල් රාජපක්ෂ අද හමුවූ අවස්ථාවේදියි. සාකච්ඡාව පිළිබඳව පැහැදිළි කරන නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි.

[MP3]s53263[/MP3]

rn

                              
මහලේකම් කමලේෂ් ෂර්මා පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණියේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත  පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබදව සමාලෝචනයක් සිදුකිරීමටයි. මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමා වන හෙට දිනයේ සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ද නිකුත් කෙරෙනු ඇති.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1633 දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 23:21

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා... Read More

ධීවරයින්ගේ රැස්වීම උණුසුම් වෙයි (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:54

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය,... Read More

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට අගමැතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)
Sunday, 31 May 2020 - 22:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියා වූ... Read More