රිසානා වෙනුවෙන් කොස් ප්‍රභේදයක්.

Wednesday, 13 February 2013 - 12:39

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සෞදි අරාබියේදී ගෙළ සිඳ ඝාතනයට ලක් කළ රිසානා නෆීක් වෙනුවෙන් නව කොස් ප්‍රභේදයක් නම් කිරීමට සොබාදමින් ලොව රැකුමට කොස් වවමු සංවිධානය තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය ජනවාරි 22 වැනිදා පැවති එම සංවිධානයේ වාර්ෂික මහ සමුළුවේදීයි. දැනට සාමාජිකයින් 27,000 ක් පමණ මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. රිසානා වෙනුවෙන් නව කොස් ප්‍රභේදයක් නම් කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කරන සොබාදමින් ලොව රැකුමට කොස් වවමු සංවිධානයේ ප්‍රධාන ලේකම් ඉන්දිකා දිල්රුක්ෂි වීරකෝන්.

 

[MP3]s53304[/MP3]
              



දඹුල්ලේ වාර්තාගත එළවළු අලෙවියක්
Wednesday, 27 May 2020 - 8:09

දිවයිනේම ඇඳිරි නීතිය ඊයේ සිට ලිහිල් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික... Read More

කොරෝනා නිසා වැසුණු අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි
Wednesday, 27 May 2020 - 8:08

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු එක්සත්... Read More

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් කැදවීම 7 වන දිනටත්
Wednesday, 27 May 2020 - 8:04

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට... Read More