මාලදිවයිනේ හිටපු ජනපති ඉන්දීය රැකවරණ පතයි.

Wednesday, 13 February 2013 - 19:00

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

මාල දිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් රැකවරණ පතා එරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. ඒ එරට පොලීසිය තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ප්‍රකාශ කරමින්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකින් පත්වූ මාලදිවයිනේ පළමු ජනාධිපතිවරයා වන මොහොමඞ් නෂීඞ් පසුගියදා බලයෙන් පහ කෙරුණේ කුමන්ත්‍රණයකින්. පසුගියදා ඔහුට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරුණා.



ධවල මන්දිරය අසලදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
Monday, 01 June 2020 - 15:22

නිරායුධ කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමේදී සුදු ජාතික පොලිස්... Read More

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More