පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අධිරාජ්‍යවාදී සමුළුවක් ලෙස නම් කර රජය ඉන් ඉවත්වීමට සූදානම් වන බව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
[MP3]s53352_1[/MP3]
එම මාධ්‍ය හමුවට එක්වූ නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ වත්මන් රජය විසින් මෙරට තුළ උවදුරු තුනක් ක්‍රියාත්මක කරන බවයි.
[MP3]s53352_2[/MP3]