නව නිකායක් ගැන එජාපයෙන් හෙළිදරව්වක්.

Thursday, 14 February 2013 - 12:46

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


අන්තවාදය සහ වෛරය මුල්කරගත් නව නිකායක් මෙරට නිර්මාණය වී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මේ බව සඳහන් කර සිටියා.

[MP3]s53371[/MP3]