පාසල් දරුවන්ට ක්‍රීඩාව අනිවාර්යයි. - ඇමති බන්දුල.

Friday, 15 February 2013 - 8:06

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD.



සෑම දරුවෙකුම පාසලේදී අනිවාර්යයෙන්ම එක් ක්‍රීඩාවක් හෝ ප්‍රගුණ කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ ගැසට් පත්‍රිකාවක් නිකුත් කර ඉදිරි සති කිහිපය ඇතුළත මෙම ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීමට කටයුතු කරන බවයි.

[MP3]s53409[/MP3]