නායකත්ව ගුණාංග මුළු මහත් සමාජයටම ලබාදිය යුතුයි. ජනපති.

Monday, 18 February 2013 - 8:14

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%82%E0%B6%9C+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



මුළු මහත් සමාජය තුළම නායකත්ව ගුණාංග ඇති කිරීම අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නායකත්ව ගුණාංග තිබිය යුත්තේ රට පාලනය කරන පුද්ගලයින්ට පමණක් නොවන බවයි. එතුළින් රටේ ඉදිරි ගමන ඉතා පහසු වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. මාතර සුජාතා විද්‍යාලයේ 2013 වසරේ ශිෂ්‍ය නායිකා පදක්කම් පැලදවීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා ඊයේ මේ බව සදහන් කළා.

[MP3]s53608_1[/MP3]

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

[MP3]s53608_2[/MP3]