ඉංග්‍රීසි භාෂාවට බිය වෙන්න එපා. ජනපති.

Tuesday, 19 February 2013 - 18:54

%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ඉංග්‍රීසි භාෂාවට බිය විය යුතු කාලය අවසන්ව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙරට දරු දැරියන්ගේ ඉංග්‍රිීසි ශ්‍රවණ හා කථන කුසලතා නංවාලීමේ අරමුණින් නිෂ්පාදිත ඞී වී ඞී තැටි හා ගුරු අත්පොත් පාසල් වෙත ලබාදීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින්.

[MP3]s53714_1[/MP3]                                                 

ජාති ආගම්, කුලබේද නොසලකා සියලූ දෙනා එක්ව ජීවත්වීමේ අවශ්‍යතාවය දැඩිව දැනෙන යුගයක් එළඹ ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

[MP3]s53714_2[/MP3]                                             

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද එක්ව සිටියා. ඔහු කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාව සඳහා කථන හා ශ්‍රවණ ප්‍රායෝගික පරීක්ෂණයක් 2015 සිට ආරම්භ කරන බවයි. ඊට ලකුණු 10 ක් ලබා දෙන බවද ඔහු සඳහන් කළා.

[MP3]s53714_3[/MP3]