සිරිපා කරුණාවේ ගිය තරුණයන් 5ක් මහවැලි ගඟට බිළි.

Friday, 22 February 2013 - 18:44

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92.

නාවලපිටිය - මීපිටිය ප්‍රදේශයේ මහවැලි ගෙඟ් දිය නෑමට ගිය තරුණයින් 5 දෙනෙකු අද (22) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්වුණා. සිරිපා වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස මහවැලි ගෙඟ් ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ - වටදෙණිය ප්‍රදේශයේ පදිංචි පිරිසක්. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි.

 
[MP3]s53913[/MP3]