මිල වැඩිකිරීමට හේතුව රජයේ නාස්තියයි. - විපක්ෂය.

Saturday, 23 February 2013 - 12:40

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA.

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ රජයට චෝදනා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසන්නේ රජයේ නාස්තිකාර වියදම් සහ නිසි කළමනාකාරීත්වයක් නොමැතිවීමෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ යන බවයි.

 
[MP3]s53957_1[/MP3]

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ඉදිරියේ දී රජය විදුලිබිල ද ඉහළ නැංවීමේ සූදානමක සිටින බවයි.

 

[MP3]s53957_2[/MP3]

 

මේ අතර ඊයේ (22) දිනයේ හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල ඇමතිනි, පවිත්‍රා වන්නිආරච්චි සමඟ සිදුකළ සාකච්ඡාවකදී ඇයගෙන් විමසා සිටියේ විදුලිබිල වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින්නේ ද යන්නයි.

 

[MP3]s53957_3[/MP3]