කම්කරු ප්‍රඥප්තියට අත්සන් නොතැබීම ශ්‍රමික ගැටළුවලට හේතුවයි.

Sunday, 24 February 2013 - 13:16

%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A5%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

මැදපෙරදිග ඇතුළු විදේශවල සේවය කරන ශ්‍රමිකයන්ට නිසි රැකවරණය නොලැබීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ කම්කරු ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් නොතැබීම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

[MP3]s54031[/MP3]