ජාත්‍යන්තරව පැන නැගී ඇති අර්බුද විසදා ගැනීම සඳහා ආණ්ඩුව අවසාන මොහොතේදීවත් රාජතාන්ත්‍රිකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී එහි මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සඳහන් කළේ රාජතාන්ත්‍රික ප්‍රවේශය ගිලිහීම දැන් මතු වී ඇති අර්බුදයට හේතුව බවයි.
[MP3]s54145[/MP3]