ආගමික සහයෝගිතාවය පිළිබඳව රනිල්ගෙන් කමිටුවක්.

Wednesday, 27 February 2013 - 12:42

%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


බෞද්ධ සහ ඉස්ලාම් ආගමිකයන් අතර අසමගිය ඇති කිරීමේ අරමුණින් සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (27) පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව කියා සිටියා. මෙම කමිටුව මගින් දැනට ඇති වී තිබෙන සිද්ධීන් දෙස සොයා බලා සති 3 ක් ඇතුළත වාර්තාවක් ලබා දිය යුතු බවයි විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේ.

[MP3]s54209[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories