පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු මෝදරදී අත්අඩංගුවට.

Wednesday, 27 February 2013 - 13:47

%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


පෝස්ටර් අලවමින් සිටි තම සාමාජිකයින් 3 දෙනෙකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව දුෂණ විරෝධී හඩ ව්‍යාපාරය පවසනවා. දුෂණ විරෝධී හඩෙහි ක්‍රියාකාරි සාමාජික සුමිත් පස්සපෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දහවල් තම සාමාජිකයන් පිරිසක් මෝදර ප්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ලක් වූ බවයි.

[MP3]s54231[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories