රනිල්ගෙන් අමුතුම ගරිල්ලා ක්‍රමයක්.

Friday, 01 March 2013 - 8:00

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ව්‍යාපාරයේ ස්වභාවය පිළිබඳව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැහැදිලි කිරීමක් ඊයේ (28) සිදුකළා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

[MP3]s54327_1[/MP3]

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය මෙරටින් තුරන් වී ඇතත්, ඇතැම් කොටස් එම ත්‍රස්තවාදී මතවාද ලෝකය පුරා ව්‍යාප්ත කරමින් සිටින බවයි.

[MP3]s54327_2[/MP3]