ජිනිවා යන්න. - රනිල්, මෛත්‍රීපාලට කියයි.

Friday, 01 March 2013 - 18:58

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ ජීවිතයට තර්ජන ඇත්නම් ඒ පිළිබදව ජිනිවා මානව හිමිකම් සැසිවාරයට ගොස් පැමිණිලි කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ,  මහනුවර ප්‍රදේශයේ අද (01) පැවැති රැස්වීමක් අමතමින්.

 

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ජිවිතයට තර්ජනයක් ඇති බව ප්‍රකාශ කළේ කොළඹ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදියි.  

 

[MP3]s54373_1[/MP3]                                                                          

 

අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබදව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (01) මහනුවර දී දැක්වූ අදහසයි මේ.

 
[MP3]s54373_2[/MP3]