GMO ජාතික රෝහල් ශාඛාව විසුරුවා හැරේ.

Saturday, 02 March 2013 - 7:41

GMO+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%9B%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A.

කොළඹ ජාතික රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ ශාඛාව විසුරුවා හැරීමට එහි මව් සංගමය ඊයේ (01) තීරණය කළා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මව් ශාඛාවෙන් අවසරයකින් තොරව ජාතික රෝහලේ ඊයේ (01) දිනයේ ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා.

 
[MP3]s54391[/MP3]