එජාපයට අවශ්‍ය Full Time සංවිධායකයන් පමණයි. - රනිල්.

Saturday, 02 March 2013 - 7:44

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+Full+Time++%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

තම පක්ෂයට අවශ්‍ය අර්ධකාලීන සංවිධායකවරුන් නොව පූර්ණ කාලීන සංවිධායකවරුන් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මහනුවර ප්‍රදේශයේ පක්ෂ සාමාජිකයන් දැනුවත් කිරීමේ උත්සවයකට ඊයේ (01) එක්වෙමින්.

 
[MP3]s54392[/MP3]