පාසල් මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන මාර්ග පෙළපාලි හේතුවෙන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට සිදුවන අපහසුතා වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන.
[MP3]s54431[/MP3]