පාසල් ක්‍රිකට් තරග ගැන පොලිසිය අවධානයෙන්.

Saturday, 02 March 2013 - 18:46

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.

පාසල් මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන මාර්ග පෙළපාලි හේතුවෙන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට සිදුවන අපහසුතා වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන.
 
[MP3]s54431[/MP3]