සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට එරෙහි කුමන්ත්‍රණයක්.

Saturday, 02 March 2013 - 18:51

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

නිදහස් සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය බිඳ හෙළීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. රාගම ශික්ෂණ රෝහලේ නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

[MP3]s54432[/MP3]