හෙට සිට ආරම්භ වන සරසවි නායකත්ව පුහුණුවේ හතරවන අදියර සඳහා සහභාගි වන සිසුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න හිරු ප්රවෘත්ති අංශය වෙත සඳහන් කළේ මෙම නායකත්ව පුහුණුව පැවැත්වෙන කාලය අතරතුර ඇතැම් විශ්වවිද්‍යාල මගින් සිසුන් ලියාපදිංචි කටයුතු සිදුකරන බැවින් මෙම ගැටළුව පැන නැගී ඇති බවයි. කෙසේ වෙතත් නායකත්ව පුහුණුවට අනිවාර්යයෙන් පැමිණිය යුතු බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.
[MP3]s54444[/MP3]