පිටරට කෞතුකාගාරවල තිබෙන මෙරට පෞරාණික භාණ්ඩ යළි ශ්‍රී ලංකාවට ලබාගැනීම පිළිබඳව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ යෝජනා යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කළ යුතුයි. නොවැම්බර් මාසයේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන එම සංවිධානයේ සම්මේලනයේදී මෙම යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය ප්‍රකාශ කළේ.
[MP3]s54463[/MP3]