ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් 60 කට ආසන්න පිරිසක් ගිවිසුම්ගත නොවීම පිළිබඳව අද වැඩි අවධානයක් යොමුවුණා. මෙතෙක් ක්‍රීඩකයන් අත්සන් කර තිබූ ගිවිසුම අවසන් වුණේ පෙබරවාරි 28 වැනිදායි. ඒ අනුව ඊයේ දිනයේ නව ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම කටයුතු නියමිත අයුරින් සිදුවුණේ නැහැ.
[MP3]s54466[/MP3]