හිටපු ජනපතිනියට එස්.එම්. පිළිතුරු දෙයි.

Sunday, 03 March 2013 - 12:38

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගියදා මහනුවර පැවති උත්සවයකදි සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ දිනවල විවිධ අදහස් පළවනවා. හිටපු ජනාධිපතිනිය  පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් එම උත්සවයේදී මෙවන් අදහසක් පළ කළා.

[MP3]s54469_1[/MP3]

ඇයගේ එම ප්‍රකාශයට ඊයේ (02) අනුරාධපුරයේ පැවති උත්සවයකදී පිළිතුරු ලබාදුන්නේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනයි.

[MP3]s54469_2[/MP3]