හොරොව්පතාන - මුක්කරවැව ප්‍රදේශයේදී ගොයම් කැපීමට යොදා ගන්නා යන්ත්‍රයකට හසුවීමෙන් අද (03) උදෑසන, තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඔහුගේ හිසේ බැද තිබූ රෙදි කැබැල්ලක් යන්ත්‍රයේ පැටලීමෙන් පසු ඔහු ඊට ඇදී ගොස් තිබෙනවා. 18 හැවිරිදි මිය ගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට රත්මල්ගම රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
Follow US
Most Viewed Stories