කයිට්ස් ඳුපතේ දී අවි පුහුණුවක දී සෙබලූ 6කට තුවාල.

Sunday, 03 March 2013 - 16:12

%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B3%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96+6%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.


යාපනය - කයිට්ස් දුපතේ අද (03) පෙරවරුවේ පැවැති අවි පුහුණුවකදී නාවික හමුදා සෙබලූන් 6 දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. නාවික හමුදා ප්‍රකාශක කොමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද පෙරවරුවේ පැවැති අවි පුහුණුවකදී ආර්.පී.ජී. උණ්ඩ පිපිරීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. තුවාල ලැබූවන්ගෙන් තුන්දෙදෙනෙකුට සුළු සිරීම් තුවාල පමණක් සිදුව ඇති අතර අනෙක් තුන්දෙනාගේ තත්ත්වය ද බරපතල නොවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories