අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගැටලූ විසඳීමට මැදිහත් වන ලෙසට පූජ්‍ය දඹර අමිල හිමියන් අමාත්‍ය විමල් වීරවංශට ආරාධනාවක් කරනවා. උන්වහන්සේ මෙලෙස විමල් වීරවංශ අමාත්‍යවරයාට ආරාධනාවක් සිදුකළේ පසුගියදා අමාත්‍යවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙනයි. මේ විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගියදා සිදුකළ එම ප්‍රකාශයයි.
[MP3]s54491_1[/MP3]
නිදහස් අධ්‍යාපන සුරැකීමේ ව්‍යාපාරය කොළඹ දී අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය දඹර අමිල හිමියන් මෙලෙස අදහස් දක්වා සිටියා.
[MP3]s54491_2[/MP3]