ආණ්ඩුව ඇතුලේ කල්ලිවාදයක්. - UNP

Monday, 04 March 2013 - 7:29

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+UNP

ආණ්ඩුව ඇතුළත කල්ලිවාදය ඇතිවෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

[MP3]s54505_1[/MP3]

කෙසේ වෙතත් බිබිල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වූ වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජය ශක්තිමත්ව පවතින බවයි.
 
[MP3]s54505_2[/MP3]