තම ජීවිතයට තර්ජන ඇති බවට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (04) රජයේ ස්ථාවරය විමසා සිටියා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ ආරක්ෂාවද තහවුරු කළ යුතු බවයි.
[MP3]s54523[/MP3]