බණ දේශනා කිරීමට බොදුබල සේනාවෙන් අලූත් කලාවක්.

Tuesday, 05 March 2013 - 7:53

%E0%B6%B6%E0%B6%AB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.


ඇතැම් ස්වාමීන් වහන්සේලා දේශනා කරන බණ වත්මන් සමාජයට නොගැලපෙන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ සමාජ පරිහානියෙන් මිනිසුන් මුදා ගැනීම සඳහා භික්ෂූන් වහන්සේ බණ දේශනා කළ යුතු බවයි.

 
[MP3]s54561[/MP3]