ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා බිඳ වැටී ඇතැයි UNPයෙන් චෝදනා.

Tuesday, 05 March 2013 - 18:56

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+UNP%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සබඳතා මේ වනවිට බිඳ වැටී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මේ බව සඳහන් කළා.  

 

[MP3]s54616[/MP3]