මත්තල ගැනත් එජාපයට ප්‍රශ්නයක්.

Wednesday, 06 March 2013 - 7:48

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ වෙනුවෙන් රජය ආයෝජනය කළ මුදලට නිසි ප්‍රතිලාභයක් ලැබී ඇත්දැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රශ්න කරනවා. එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

[MP3]s54633_1[/MP3]

 

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාට මත්තල ගුවන් තොටුපළේ සංචාරයකට එක්වෙන ලෙස ආරාධනයක් සිදුකළා.

 
[MP3]s54633_2[/MP3]