ජීනිවා අර්බුදයට මුල ආණ්ඩුවේ ක්‍රියාකලාපයයි. - රනිල්.

Wednesday, 06 March 2013 - 12:46

%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

ජීනිවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුව ඇති තත්ත්වයට වගකිව යුත්තේ රජය බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ජිනීවා ගැටලූව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

 
[MP3]s54659[/MP3]