උලමාවරු කුරානය කියවා නැහැ. - හෙළ උරුමය.

Wednesday, 06 March 2013 - 12:48

%E0%B6%8B%E0%B6%BD%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA.


හලාල් සහතිකය මුදලට විකිණීමෙන් සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය ශුද්ධවූ කුරානයේ අඩංගු වගන්ති උල්ලංඝනය කර ඇතැයි ජාතික හෙළ උරුමය පවසනවා. එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ උලමා සංවිධානයේ නියෝජිතයින් ශුද්ධවූ කුරානයේ වගන්ති කියවා නොමැති බවයි. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 

[MP3]s54660[/MP3]