මගේ තීරණය වෙනස් කළේ ඇයි? රනිල් ආණ්ඩුවෙන් අසයි.

Wednesday, 06 March 2013 - 18:41

%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92.

2002 - 2004 එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී තමන් ගත් තීරණයට වඩා වෙනස් තීරණයක් 2009 වසරේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගැනීමට හේතුවූ කරුණු රට හමුවේ පවසන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි විපක්ෂ නායකවරයා මෙම ප්‍රශ්න කිරීම සිදුකළේ.

[MP3]s54681_1[/MP3]    

මෙහිදී විපක්ෂ නායකවරයා දරුස්මාන් වාර්තාව පිළිබඳවද අදහස් පළ කළා.

[MP3]s54681_2[/MP3]                              

2009 වසරේ පැවති මානව හිමිකම් සැසිවාරයේදී ආණ්ඩුව ගත් ඇතැම් තීරණ නිසා මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
 
[MP3]s54681_3[/MP3]