මීළඟ පාප් ධුරය සඳහා වන නාම ලේඛණයේ ඉහළටම පැමිණීමට කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමත් වී ඇති බව විදෙස් පුවත් අද (07) වාර්තා කළා. කොළඹ අගරදගුරු හිමිපාණන්, රෝමානු කතෝලික සභාව පිළිබඳ අත්දැකීම් බහුල කාදිනල් හිමිපාණන් කෙනෙකු වීම ඊට හේතුවයි.