නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධව ගාල්ල - පිලාන ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානය බොදුබල සේනා සංවිධානයේ පුහුණු කටයුතු සඳහා පරිත්‍යාග කීරීම අද (09) සිදු කෙරුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. උත්සවය අමතමින් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මහා සංඝරත්නය නිරන්තරයෙන් රටට ශක්තියක් වූ බවයි.
[MP3]s54877_1[/MP3]
උත්සවය අමතමින් අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.
[MP3]s54877_2[/MP3]