බය වෙන්න එපා - ආරක්ෂක ලේකම්වරයා කියයි.

Saturday, 09 March 2013 - 18:56

%E0%B6%B6%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට අනුබද්ධව ගාල්ල - පිලාන ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානය බොදුබල සේනා සංවිධානයේ පුහුණු කටයුතු සඳහා පරිත්‍යාග කීරීම අද (09) සිදු කෙරුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. උත්සවය අමතමින් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා.

[MP3]s54895_1[/MP3]

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එහිදී වැඩිදුරටත් කියා සිටියේ භික්ෂූණ් වහන්සේලා ඇතැම් අවස්ථාවල රටේ යහපත වෙනුවෙන් තදින් කටයුතු කළත්, ඒ පිළිබඳව කිසිවෙකුත් බියක් ඇති කරගත යුතු නොවන බවයි.

[MP3]s54895_2[/MP3]

උත්සවය අමතමින් අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්.

[MP3]s54895_3[/MP3]