වතුකරයේ කාන්තාවන් මත්පැන් පානයට ඇබ්බැහි වීම බරපතල ගැටළුවක් වී ඇතැයි වාරිමාර්ග ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ පිළිබඳව නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බවයි.
[MP3]s54906[/MP3]