මහා සංඝරත්නයේ එකමුතුකම රටේ යහපතට හේතුවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධූරයට අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහ නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට කොළඹ නිදහස් චතුරස්රයේදී ඊයේ (09) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
[MP3]s54907[/MP3]