එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කොළඹ දුප්පත් ජනතාවගේ නිවාස අහිමි කරමින් සිදුකරන විදේශ ව්‍යාපෘති අවලංගු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ - මාළිගාවත්ත නිවාස සුරැකීමේ සංවිධානය විසින් මාළිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (11) සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා.
[MP3]s55018[/MP3]