ඇමති මර්වින්ගෙන් ආගමික නායකයන්ට අවවාද.

Wednesday, 13 March 2013 - 13:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF.

මතභේදයට ලක්ව තිබූ හලාල් සහතිකය සම්බන්ධයෙන් අමාත්‍ය මර්වින් සිල්වා කටාන  ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ අද (13) පැවති උත්සවයකට එක්වෙමින් අදහස් පළ කළා. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙවැනි කාරණාවලදී සියලූ පාර්ශවයන් සතුව එක හා සමාන වගකීමක් පවතින බවයි.

[MP3]s55105_1[/MP3]

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.

[MP3]s55105_2[/MP3]