සුරාසැල් බලපත්‍රයට පෙර ජනමත විමසුමක් - එජාපය.

Wednesday, 13 March 2013 - 13:03

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

මත්පැන් අලෙවිසැලකට අලූතින් බලපත්‍රයක් ලබාදීමට පෙර එම ප්‍රදේශයේ ජනතාවගේ මතය විමසන්නැයි එක්සත් ජාතික පක්ෂය රජයට යෝජනා කරනවා. මෙම යෝජනාව ඉදිරිපත් කළේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින්. මෙරට තුළ පසුගිය කාලයේදී මත්පැන් භාවිතය ඉහළ ගොස් ඇතැයි විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ.

[MP3]s55106[/MP3]